Commercial Property For Sale – Gampaha

Commercial Property For Sale – Gampaha
Commercial Property For Sale – Gampaha
Commercial Property For Sale – Gampaha
Commercial Property For Sale – Gampaha
Commercial Property For Sale – Gampaha
Commercial Property For Sale – Gampaha
Rs27,500,000(Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 3510

Description

ගම්පහ ඔරුතොට පාරේ බිම්මහල පමණක් නිමකර ඇති බිම්මහල ව. අඩි 1755 සහ උඩු මහල ව.අඩි 1755කින් යුතු ව්‍යාපාරික ගොඩනැගිල්ල සහ ඒහි සක්‍රීයව පවත්වාගෙන යනු ලබන සුපර් මාකර්ට් ඒක සහ ඊට අදාල සියළුම බඩු භාණ්ඩද සමග ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ව්‍යාපාරය සමග හෝ ගොටනැගිල්ල පමණක්ද ඉල්ලුම් කල හැක. ඔනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා භාවිතා කළ හැකි අයුරින් ගොඩනගා ඇති ගොඩනැගිල්ල වෛද්‍ය මධ්‍යස්ථාන, කාර්යාල කටයතු සදහාද යෝග්‍ය වේ.

කාමර දෙකක්, බාත්රූම් දෙකක් සහ පැන්ට්‍රියකින්ද සමන්විත වන අතර වාහන ගාල කිරීමේ හැකියාව සහ සිත්ගන්නා සුළු ආකාරයෙන් නිම කල Food Hut ඒකකින්ද සමන්විත වේ. මිල ගනන් සාකච්ඡා කල හැක. ක්ෂනික අලෙවියක් බලාපොරොත්තු වේ.

Translate »