Commercial Property for Sale in Nittambuwa

  • August 21, 2022 1:02 pm
  • Gampaha City, Gampaha
  • Sell, Rent Something or Service
Commercial Property for Sale in Nittambuwa
Commercial Property for Sale in Nittambuwa
Commercial Property for Sale in Nittambuwa
Commercial Property for Sale in Nittambuwa
Rs22,500,000(Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 6000

Description

පස්යාල අත්තනගල්ල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි

පර්චස් 14ක ඉඩම හා මහල් තුනකින් යුත් ගොඩනැගිල්ල  …….

පිරිසිදු නිරවුල් ඔප්පු…

අඩි 56 ක දිගකින් යුත් විශාල ගොඩනැගිල්ල

*බාත්රූම් තුනක් හා සර්වන්ට් ටොයිලට් සහිත ටයිල් යොදා නිමකළ නිවාස දෙක ඇතුලුව ,

*වෛද්‍යවරයකුට චැනල් සෙන්ටරයක් හෝ සුපර්මාර්කට් එකකට යෝග්‍ය බාත්රූම් හා සර්වන්ට් ටොයිලට් සහිත

*ගම් රාශියකට මැදිව ඇති අංගසම්පූර්ණ නව ව්‍යාපාරික ස්ථානය ඇතුලුව මහල් තුනකින් යුත් අංගසම්පූර්ණ නව තුන්මහල් ගොඩනැගිල්ල විකිණිමට …

+කොළඹ ⁣නුවර ප්‍රධාන මාර්ගයට 2km යි.

+වතුපිටිවල මූලික  රෝහලට 3km යි

+මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 කින් ළගා විය හැක …

ගොඩනැගිල්ල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ

ත්‍රිකුණාමලය ,වව්නියා ,පොළොන්නරුව ,

අනුරාධපුරය බස් හා දකුණු පළාතෙන්  පැමිණෙන සියලුම වාහන ධාවනය වේ…

Translate »