Dimo batta with new engine

  • November 7, 2023 3:52 pm
  • Ja-Ela, Gampaha
  • Sell, Rent Something or Service
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Dimo batta with new engine
Rs1,250,000(Negotiable)

Overview

  • Condition: Used
  • Trim / Edition : 13
  • Brand: Tata
  • Tata Model: Dimo Batta
  • Mileage (km): 5000
  • Model year: 2010
  • Engine capacity (cc): 770

Description

නිෂ්පාදිත වර්ෂය 2010

2 වන අයිතිකරු

එන්ජිම 100%

එන්ජිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත බිල්පත් ඇත

අලුත්වැඩියා වියදම 150000/=

අලුත්වැඩියා කරන ලද නව එන්ජිම ධාවනය කර ඇත්තේ කිලෝමීටර 5000 ක් පමණි

ටයර් හතරම අලුත්

සියලුම ලියකියවිලි තිබේ

බලපත්‍රය   2024 නොවැම්බර්   දක්වා  ඇත

new

clutch plate

pressure plate

oil pump

T- belt

meter board

water fan

Radiator

කිසිදු ගැටළුවක් නොමැතිව කිලෝමීටර 150000 km ක් පමණ ධාවනය කළ හැකිය

හොඳ ලොරි රථයක් සොයන්නේ නම් හොඳ අවස්ථාවක්

විකුණුම් මිලෙන් සුළු මුදලක් අඩු කළ හැකිය

මෙම කුඩා ලොරිය pickm me භාවිතයෙන් මසකට ලක්ෂයකට වඩා උපයා ගත හැකිය

Translate »