Dongcheng Circular Saw DMY02-185

Dongcheng Circular Saw DMY02-185
Rs17,200(Fixed)

Overview

  • Condition: New

Description

Dongcheng Circular Saw DMY02-185

COMPANY PRICE-:26,950/=

OUR PRICE-:17,200/=

✔️මාදිලිය-:DMY02-185

✔️ජවය-:1100W

✔️මිනිතුවට කැරකෙන වට ප්‍රමාණය-:5,600r/min මෙම යන්ත්‍රය සමග

✔️180මි.මි 40T රෝද කියතක්

✔️කාබන් බ්‍රෂ් යුගලයක්

✔️ඇලන්කියක්

✔️හැඩලයක් හමුවේ.

✔️මෙම යන්ත්‍රයට මාස 6 වගකීමක් හිමි වන අතර මාස 6 පසුවද සියලුම අලුත් වැඩියා කටයුතු අප ආයතනය විසින් සිදු කර ගත හැක.

මෙම යන්ත්‍රය මෙම සාධාරණ මිලට

(ALL TOOLS-මොරටුව)අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්‍රයේම වෙනත් මාදිලි හා වෙනත් ඕනෑම බල මෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාධාරණ මිල ගණන් යටතේ මිල දී ගත හැක.

✔️ඔබේ පහසුව සදහා -:

ඉලෙක්ට්‍රොනික කාඩ් පත මගින්

(VISA/MASTER)මුදල් ගෙවීමට

හැක.(කොන්දේසි සහිතයි)

✔️අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට කුරියර් සේවාව මගින් භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැක.

(භාණ්ඩ එවීමට පෙර මුදල්

ගිණුම් ගත කිරීමට සිදුවේ.)

අප ආයතනයේ ලිපිනය-:

නො 60

ද සොයිසා පාර

රාවතාවත්ත

මොරටුව.

TEL-:0777610555

Dongcheng Circular Saw DMY02-185

COMPANY PRICE-: 26,950 / =

OUR PRICE-: 17,350 / =

Model-: DMY02-185

Power-: 1100 W

Rotate round to the minute

Volume-: 5,600 r / min

With this machine

80180mm 40T wheel saw

A pair of carbon brushes

Alanki

හමුවේFollow a shadow.

6 months for this machine

Warranty 6 months

And then all the repairs

Activities are carried out by our agency

Can be done.

This machine at this reasonable price

(ALL TOOLS- Moratuwa) are available from us and other models of this machine and any other power tools and hand tools can be purchased from us at reasonable prices.

Translate »