Free Beautiful Cat To Kindly House

Free Beautiful Cat To Kindly House
Rs2(Negotiable)

Overview

  • Type of Animal: Cat

Description

මම පූස් පැට්ටෙක්, ඒත් මට ගෙදරක් නෑ.කෑම නම් හම්බවෙනව,මට ආදරෙන් සලකනව.ඒත් මට ආරක්ෂාවක් නෑ.වැඩිදවසක් මට මෙහෙම,ඉන්න ලැබෙන එකක් නෑ,පූස් අයියල මාව දෙකට කඩල දමාවි. අනේ පුලුවන් නමි,ඔබේ ගෙදරින් පොඩි ඉඩක් දෙන්න.මම දෙන දෙයක් කා‌ල වෙනදෙයක් බලා ගෙන ඉන්නම්.ඔබට බොහොම පින්. ඉක්මනින් පහත තිබෙන දුකට කථාකරල මට පිහිට වෙන්න.
දු:ක: 0717091559
https://www.instagram.com/p/CwUeptty34A/?igshid=YTUzYTFiZDMwYg==

Translate »