ගම්පහ වේයන්ගොඩ කීනවල ඉඩමක් විකිණීමට

ගම්පහ වේයන්ගොඩ කීනවල ඉඩමක් විකිණීමට
ගම්පහ වේයන්ගොඩ කීනවල ඉඩමක් විකිණීමට
ගම්පහ වේයන්ගොඩ කීනවල ඉඩමක් විකිණීමට
ගම්පහ වේයන්ගොඩ කීනවල ඉඩමක් විකිණීමට
Rs9,000,000(Negotiable)

Overview

  • Land Type: Agricultural, Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 85

Description

ගම්පහ – වේයන්ගොඩ ,කීනවල පර්චස් 85ක හිස් ඉඩමක් විකිණීමට ඇත.

(1) කීනවල – පල්ලෙවෙල ප්‍රාදේශීය සභා පාරට මුහුණලා ඇත .

(2) මධ්‍යම අධිවේගී මාර්ගයට විනාඩි 5කි.

(3) කීනවල දුම්රිය ස්ථානට පෙනෙන මානයේ (පයින් දුර විනාඩි 5යි)

(4) සුන්දර වෙල්යායකට මායින්වක් පිහිටි වාසයට ඉතාම සුදුසු
(වයාපාරයකට වුවද) නිස්කලංක පරිසරයකි.

(5) ඵලදරන පොල් ගස් 22 ක් ඇතුළු තේක්ක, කොස් ,දොඩම් ,අඹ, කජු, තැඹිලි , උණ පඳුරක් ඇතුළු බෝග රැසකි.

(6) වසර 13 පෙර මිලදී ගත් සින්නක්කර නිරවුල් ඔප්පු.

(7) මීරිගම ප්‍රාදේශීය සභාව අනුමත කල ප්ලෑන.

(8) දේපළේ සැබෑ වටිනාකම කෝටි 2යි.

(9) මුදල් හදිස්සියකට ලක්ෂ 95 කට විකුණමි.

(10) මිල සාකච්ඡා කල හැකිය.

(11) ඇමතුම් අංකය 0716579688

Translate »