Grade 6 to 11 O/L ICT Class

  • February 28, 2024 5:31 pm
  • Dehiwala, Colombo
  • Sell, Rent Something or Service
Grade 6 to 11 O/L ICT Class
Grade 6 to 11 O/L ICT Class
Grade 6 to 11 O/L ICT Class
Grade 6 to 11 O/L ICT Class
Rs800per month(Fixed)

Overview

  • Tuition type: Class

Description

🔸 ICT අවුල් වෙලාද?.* 😪

🔸 *මතක් වෙනකොටත්*

*එපා වෙනවද?.* 🤢

🔸 *පන්ති ගියත් සෙට් නැද්ද?.* 🤕

_ඔව් එහෙම වුන ගොඩක් අය අපිට හම්බවුනා._

_දැන් එයාල ආසාවෙන් ICT ඉගෙනගන්නව._

🧐 ඒත් ඉතින් දැන් පරක්කුයිද?. 🤔

*නෑ නෑ. මාර්තු මාසෙන් පටන් අරන් දෙසැම්බර් මාසෙන් 6, 7, 8,9,10,11 (6 ශ්‍රේණියේ සිට 11 O/L) සම්පූර්ණ සිලබස් එකම උගන්නනව* .

(Recording ද?. 🧐. නෑ නෑ Live.😌. හදිස්සියේ එන්න බැරි වුනොත් Recording දෙනව.)
*ඒ වුණාට පේපර් කරන්නත් ඕනනෙ.??.* 😒
ඉතින් අපි හැම මාසේම පේපර් එකක් කරනවනෙ.🤭

එකෙ වැඩිම ලකුණු අයට තෑගිත් දෙනවා ඉතිම්. ❤️

*එතකොට දවස් කීයක් පන්ති තියෙනවද?.* 🤔

සතියට දවසයි ක් පැය 2 ගානෙ තියෙනව .😊

සුපිරියටම තේරෙන්න කියලා දෙන්නේ බය වෙන්නේ නැතුව එන්න ඉතිම්

ලකුණු ඕනේ නම් වාර විභාගේට එන්නම ඕනේ පන්තියක්‌ ඉතිම්

*අපෝ ඒ වුණාට Online සෙට් නෑ* .

ඉතින් දැන් Physical ,සෙට් වෙලාද තියෙන්නෙ .🤭

බය නැතුව එන්න ඇවිත් ලකුණු මලූ ගණන් රැස් කරන් යන්න

20 ගණන්, 30 ගණන්,40 ගණන්, 50 ගණන් අයට කෙලින්ම 80, 90 ගණන් වලට යවන්නම්

JOLLY යේම ඉගෙනගන්න පුළුවන් විෂයක් ICT කියන්නේ, එන්නකෝ ඉතිම් ඉගෙනගන්න

*අනේ ඒ වුණාට කම්මැලියි* .🥱

එහෙනම් කොහොමත් එන්න එපා. කියන විදිහට වැඩ කරන්න බැරිනම් ඔයාට මේ පන්තිය හරියන්නෙ නෑ. මොකද මේකට ආවොත් සතිය පුරාම කරන්න වැඩ තියෙනවා

Grade 6 :- Rs 800 ( මසකට )

Grade 7 :- 1000(මසකට)

Grade 8 :- 1200(මසකට)

Grade 9 :- 1300(මසකට)

Grade 10:- 1500(මසකට)

Grade 11:- 1500(මසකට)

සීමිත ආසන තිබේ….

ඔබට පන්තිය පිළිබඳ හැඳින්වීමේ පන්තියට සහභාගී විය හැක , නොමිලේ සැලසුම්.

අපව අමතන්න

▪️ ලියාපදිංචි වන්න :- 0751339203 ( පරිපාලක)

ඔබගේ යවන්න

🔹නම:-

🔹දුරකථන අංකය

🔹පාසලේ නම :-

🔹 ශ්‍රේණිය :-

🔹ගිය වාරයේ ලකුණු :-

( Report හි ඡයා පිටපත් සමග )

▪️වැඩිදුර විස්තර දැනගැනීම සඳහා:-

0771059203 (MISS)

0751339203( පරිපාලක)

Translate »