Herbline Keshawardhani Oil

  • August 23, 2022 8:47 pm
  • Nugegoda, Colombo
  • Sell, Rent Something or Service
Herbline Keshawardhani Oil
Rs699(Fixed)

Overview

  • Condition: Used
  • Item type: Other

Description

කොන්ඩේ යනවද?😕🤷‍♀️ මෙන්න විසදුම…😉😍
👇👇👇👇👇👇👇👇

සති දෙකක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹක් හිමි කරගන්න.

මෙන්න ඒ සදහා නොවරදින විසදුම…..
“කේශ වර්ධණී තෛලය”.👌👌

100%ක් ප්‍රතිපල සහිතයි.👍👍👍👍👍

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👉ගැලවීයාම වලකයි.
👉ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👉හිස කැක්කුම නවතාලයි.
👉හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👉කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

දැන්ම ඇණවුම් කරන්න.

Translate »