History Class 6-11 Sinhala Medium

  • July 25, 2022 9:47 pm
  • Kottawa, Colombo
  • Sell, Rent Something or Service
History Class 6-11 Sinhala Medium
Rs1,000(Fixed)

Overview

  • Tuition type: Class

Description

ඉතිහාසය 6 සිට 11 ශ්‍රේණිය දක්වා..

තනි හා කුඩා කණ්ඩායම් පන්ති සදහා නිවසට පැමිණ උගන්වනු ලබන අතර ඒ මත්තේගොඩ , කොට්ටාව , හෝමාගම , පන්නිපිටිය හා ඊට ආසන්න ප්‍රදේශ වලටය.

Zoom තාක්ෂණය ඔස්සෙද උගන්වනු ලැබේ.

සරලව සිද්ධාන්ත පැහැදිලි කිරිම.

10 , 11 ශ්‍රේණියන්හි සිසුන් සදහා දිනකට එක් සිතියමක අනිවාර්ය පුහුණුව.

පන්ති ගාස්තු ශ්‍රේණිය අනුව වෙනස්වේ

Translate »