Hotel for Sale in Eheliyagoda

  • June 21, 2022 7:38 am
  • Eheliyagoda, Ratnapura
  • Property-Car-Electronic & other
7.1-29
8.1-32
9.1-25
10.1-21
Rs127,500,000Total (Negotiable)

Overview

  • Property type : Hotel
  • Size (sqft) : 5500

Description

Hotel For Sale In Eheliyagoda

=========================

* Location – Eheliyagoda

* Property Type – Hotel

* Size (sq. Ft.) – 5500

* Price – Rs. 127,500,000 / = (Prices can be negotiable)

More Details

===========

* The face of this hotel is 80 feet towards the main road

* Facing to the Colombo-Ratnapura main road

* The plan is designed for 4 floors and the first floor is fully completed. The second floor is half finished.

* 1st Floor – Restaurant / Second Floor – Hall / Third Floor – 5 Rooms / Fourth Floor – Open Restaurant

* This building, which is currently running a business, is more suitable for a investment

* Clear deeds

Contact for more information

හෝටලයක් විකිණීමට ඇත – ඇහැලියගොඩ

=================================

* ප්‍රදේශය – ඇහැලියගොඩ

* ඉඩකඩම් වර්ගය – හෝටල්

* ප්‍රමාණය (වර්ග අඩි) – 5500

* මිල – රු. 127,500,000/= ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

වැඩි විස්තර

=========

* මෙම හෝටලයේ මුහුණත ප්‍රධාන පාර දෙසට අඩි 80ක් දිග ඇත

* කොළඹ රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා ඇත

* සැලැස්ම මහල් 4කට සැලසුම් කර ඇති අතර පළමුවන මහල සම්පුර්ණයෙන් නිම කර ඇත. දෙවන මහල අඩක් නිම කර ඇත.

* මෙම ගොඩනැගිල්ලේ පළමුවන මහල – අවන්හල / දෙවන මහල – ශාලාව / තුන්වන මහල – කාමර 5ක් / හතරවන මහල – විවෘත අවන්හලක් ලෙස සැලසුම් කර ඇත

* දැනට ව්‍යාපාරයක් පවත්වා ගෙන යන මෙම ගොඩනැගිල්ල ආයෝජනයට වඩාත් සුදුසුය

* පිරිසිදු ඔප්පු

වැඩි විස්තර සදහා අමතන්න

Translate »