Hotel for Sale in Kegalle

Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Hotel for Sale in Kegalle
Rs85,000,000(Negotiable)

Overview

  • Property type: Hotel
  • Size (sqft): 10750
  • Address : Meepitiya, Kegalle

Description

Human Development පුද්ගලික සමාගමට හිමි, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් තුල කෑගල්ල නගර සීමාවේ පිහිටි අංග සම්පූර්ණ හෝටලය. නිවසක් වශයෙන් උවද භාවිතා කල හැක. නිදන කාමර 8කින් සහ බාත් රූම් 4කින් සමන්විතය. ප්‍රධාන ගොඩනැඟිල්ල වර්ග අඩි 6000 සහ අමතරව අළුතින් ඉදිකරගෙන යන සියලු පහසුකම් වලින් සමන්විත වර්ග අඩි 4750ක යාබද ගොඩනැඟිල්ල කින්ද සමන්විතය. එය ව්‍යාපාරික කටයුක්තක් සඳහාද යෝග්‍ය වේ. වාහන විශාල සංඛ්‍යාවක් නැවත්වීමේ සහසුකම් ඇත. නගර සභාවේ අනුකූලතා සහතික ලබාගෙන ඉදිකර ඇත. නිරවුල් ඔප්පු. ඉඩමේ ප්‍රමාණය පර්චස් 132කි.

වැඩි විස්තර සඳහා කතා කරන්න.

Translate »