Commercial Properties Hotel For Sale Kurunagala
Rs39,500,000
Overview
- Property type : Hotel
- Size (sqft) : 4800
- Address : Hotel Mandirakanda,Kandy Road,Pilessa,Kurunegala
Description
කුරුණෑගලදි නුවරඑළියේ පරිසරය අත්විඳිය හැකිය
360 පරිදර්ශක දසුන දැකිය හැක[panoramic view ]
අක්කර 3 සහ පර්චස් 29
නිදන කාමර 3ක් නාන කාමර 3ක් ඇත
ගසක් මත පිහිටා ඇති කබානා එකක් ඇත
පරිසරයට විවෘත වන පිළිගැනීමේ ශාලාවක් ඇත
ගම්පහ පුත්තලම අනුරාධපුර මාතලේ මහනුවර දිස්ත්‍රික් මායිම් දැකිය හැක
නකල්ස් කඳු වැටිය,ඇතා ගල,යක්දෙස්සා ගල,යාපහුව රාජධානිය දර්ශනය වේ
මුළු කුරුණෑගල නගරය ම දර්ශනය වේ.
ආසන්නව පිහිටා ඇති වැව් දෙකක් දිස්වේ. [බතලගොඩ වැව,වෙඬරු වැව]
කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ 4 කණුව සිට කිලෝමීටරයක් ඇතිවීම් පිහිටා ඇත
(අයිතිකරු විදේශ ගතවීමට සැලසුම් කර ඇති නිසා අලෙවි කරයි.)