Hotels & 4BR Two Story House Sale Ambalantota

Rs140,000,000(Negotiable)

Overview

  • Property type: Hotel
  • Size (sqft): 13000

Description

මහල් 3කින් සමන්විත කාමර 9ක හෝටලයක් සහ කාමර 4 කින් සමන්විත දෙමහල් නිවසක් අම්බලන්තොට නගරයේ විකිණීමට ඇත

🔹 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 35

🔹 ඔප්පු වර්ගය – සින්නක්කර ඔප්පු

🔹 කාමර 9 (හෝටලය)

🔹 නාන කාමර 9

🔹 කාමර 4

🔹 නාන කාමර 2

🔹 200ට අසුන්ගත හැකි අවන්හල

🔹 වාහන කීපයක් ගාල් කිරීමේ පහසුව

🔹කොළඹ කතරගම මාර්ගයට මුහුණලා

🔹අම්බලන්තොට නගරයට මීටර 600

🔹බරවකුඹුර අධිවේගී පිවිසුමට කි.මී 18

🔹හම්බන්තොට කුරුළු උයනට කි.මී 18

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

💢 අඩි 40 ප්‍රවේශ මාර්ගය

💢 නිරවුල් ලියකියවිලි

💢 ඉක්මණින් විකිණීමට

💢 පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැක

💢 ගැනුම්කරුවන් පමණක් අමතන්න

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🔹🔹🔹 සෙන්ට්‍රා හෝම් ලෑන්ඩ්ස් 🔹🔹🔹

ඔබ සෙන්ට්‍රා හෝම් ලෑන්ඩ්ස් දේපල වෙළඳාම් ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

✅ විවිධ මිල පරාසයන් තුල විවිධ දේපල මිල දී ගැනීමට හැකි වීම

✅ බැංකු ණය පහසුකම් ලබා දීම(සෙලාන් බැංකුව)

✅ සියළු දේපල වෙළඳාම් දැන්වීම් නොමිලේ ප්‍රචාරණය කිරීම

✅ හිමිකරුගේ අවසන් මිලටම මිල දී ගතහැකි වීම

✅ විකුණුම් මිලෙන් 3% කොමිස් මුදල පමණක් අය කිරීම

✅ ඔබගේ වටිනා කාලය නාස්ති නොවීම

💢දුරකථන මාර්ග විවෘතව පවතින වේලාවන්💢

🔹සතියේ දිනවල උදෑසන 8 සිට රාත්‍රී 9 දක්වා

🔹සති අන්තයේ දිනවල උදෑසන 7 සිට රාත්‍රී 10 දක්වා

💢දේපල පරීක්ෂා කිරීමට හැකි වේලාවන්💢

🔹දේපල පරීක්ෂා කිරීමට පෙර දින වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න

🔹සතියේ දිනවල උදෑසන 9 සිට සවස 5 දක්වා

🔹සති අන්තයේ දිනවල උදෑසන 8 සිට සවස 5 දක්වා

💢 සෙන්ට්‍රා හෝම් ලෑන්ඩ්ස් – දේපල වෙළදාමට පහසුම මග

💢 අමතන්න අපව (සාමාන්‍ය සහ වට්ස් ඇප් ඇමතුම්)

3 Story 9BR Hotel & 4BR Two Story House Sale Ambalantota

🔹Land Extent – 35P

🔹Deeds – Freehold(Sinnakkara)

🔹9 Bed Rooms (Hotel)

🔹9 Bathrooms

Translate »