House Construction வீடுகள் கட்டுமானம்

  • June 23, 2022 8:11 pm
  • Elpitiya, Galle
  • Sell, Rent Something or Service
House Construction வீடுகள் கட்டுமானம்
Rs650(Fixed)

Overview

  • Service type: Building / Construction

Description

අප නව ගොඩනැගිලි ඉදිකිරීම , නිවාස ඉදි කිරීම , ස්ලැබ් ඉදි කිරීම , වානේ ගොඩනැගිලි පරණ වහල ඉවත් කොට කණු දමා ස්ලැබ් දැමීම , පයිලින්ග් සහ සිලින්ඩර් බේස් දැමීම ආදී වූ සියලුම ඉදි කිරීම් කටයුතු කරනු ලැබේ.

අපගේ වරලත් ගෘහ නිර්මාණ ඉංජිනේරුවන් සහ වරලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවන් විසින් ( Charted Architects & Charted Structural Engineers ) සියලුම ඉදි කිරීම් කටයුතු නවීන සහ පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර දෙන අතර, සියලුම රාජ්‍ය ආයතනවලින් ලබා ගත යුතු අනුමැති අප විසින් කර දෙනු ලැබේ.

Translate »