House for Rent Athurugiriya

  • June 15, 2022 8:18 am
  • Athurugiriya, Colombo
  • Property-Car-Electronic & other
13.1-10
15.1-1-4
Rs25,000Per Month(Negotiable)

Overview

  • Bedroom : 2
  • Bathroom : 1
  • House size (sqft) : 800

Description

අතුරුගිරිය නගරයට නුදුරින් අතුරුගිරිය පොලිසිය ඉදිරිපිට 190 (මීගොඩ – පිටකොටුව) , 138/4 ( අතුරුගිරිය – පිටකොටුව ) සහ 697 (හෝමාගම – කඩුවෙල ) ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති දෙමහල් නිවසක බිම් මහල බදු දීමට තිබේ.

විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක් , මුළුතැන් ගෙයක් සහ අංගසම්පූර්ණ නාන කාමරයක් පවතී.

අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2km යි .

අතුරුගිරිය පොලිසිය , මහාමාත්‍ය විද්‍යාලය – අතුරුගිරිය( 150m) , ගුණසේකර විද්‍යාලය – වල්ගම ( 1km) , සුපිරි වෙළඳසැල් සහ බැංකු වැනි රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලට ඉතා සමීප වේ .

Ground floor of a two storey house facing 190 (Meegoda – Pettah), 138/4 (Athurugiriya – Pettah) and 697 (Homagama – Kaduwela) main road in front of Athurugiriya police station near Athurugiriya town.

There is a living room, 2 bedrooms, a kitchen and a fully equipped bathroom.

2km to Athurugiriya Expressway entrance.

Athurugiriya Police are very close to government and non-government institutions such as Mahamathya College – Athurugiriya (150m), Gunasekera College – Walgama (1km), supermarkets and banks.

Call more details

Translate »