House for Rent Athurugiriya
Overview
- Bedroom : 2
- Bathroom : 1
- House size (sqft) : 800
Description
අතුරුගිරිය නගරයට නුදුරින් අතුරුගිරිය පොලිසිය ඉදිරිපිට 190 (මීගොඩ – පිටකොටුව) , 138/4 ( අතුරුගිරිය – පිටකොටුව ) සහ 697 (හෝමාගම – කඩුවෙල ) ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති දෙමහල් නිවසක බිම් මහල බදු දීමට තිබේ.
විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක් , මුළුතැන් ගෙයක් සහ අංගසම්පූර්ණ නාන කාමරයක් පවතී.
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2km යි .
අතුරුගිරිය පොලිසිය , මහාමාත්‍ය විද්‍යාලය – අතුරුගිරිය( 150m) , ගුණසේකර විද්‍යාලය – වල්ගම ( 1km) , සුපිරි වෙළඳසැල් සහ බැංකු වැනි රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලට ඉතා සමීප වේ .
Ground floor of a two storey house facing 190 (Meegoda – Pettah), 138/4 (Athurugiriya – Pettah) and 697 (Homagama – Kaduwela) main road in front of Athurugiriya police station near Athurugiriya town.
There is a living room, 2 bedrooms, a kitchen and a fully equipped bathroom.
2km to Athurugiriya Expressway entrance.
Athurugiriya Police are very close to government and non-government institutions such as Mahamathya College – Athurugiriya (150m), Gunasekera College – Walgama (1km), supermarkets and banks.
Call more details