House for Rent – Dehiwala
Rs48,000
Overview
- Bedroom: 3
- Bathroom: 2
- Land Unit: Perches
- Size in perches: 15
- House size (sqft): 1150
- Address : 23 1/1, Bodhiraja Mawatha, 7th Lane, Kawdana, Dehiwala.
Description
උඩුමහල කුලියට දීමට
දෙහිවල කවුඩාන පළල් පාර.
ලොකු නිදන කාමර 3යි. නාන කාමර 2යි.
කාමර 2ක් හැර සම්පුර්ණ නිවසම ටයිල් කර ඇත.
එක් වාහනයකට parking ඇත.
පහසුකම් සහිතයි.
රුපියල් 48000/=
සිව් මසක අත්තිකාරම්
මෙම දුරකථන අංකවලට පමණක් අමතන්න
Dehiwala Kawdana Broadway. Upper floor.
3 large bedrooms. 2 bathrooms.
Except for 2 rooms, the whole house is tiled.
Parking for one vehicle
Convenient.
48000 / =
Four months advance
Please call only to these numbers