House For Rent in Ambalangoda
Rs35,000
Overview
- Bedroom : 4
- Bathroom : 1
- Land Unit : Perches
- Size in perches : 21
- House size (sqft) : 1500
- Address : Ambalangoda.
Description
ගාලු පාරට මුහුනළා මෙම නිවස පිහිටා ඇත.
අම්බලන්ගොඩ නගරයට 500mකි.
නිදන කාමර 4කින්,සාලය,කුස්සිය,කැම කාමරය,නාන කාමරයකින් සමන්විතය.
ටයිල් කරන ලද බිමද තට්ටු දෙකකින් සමන්විතය.