House for Rent in Maharagama

  • September 4, 2022 12:35 pm
  • Maharagama, Colombo
  • Property-Car-Electronic & other
7d6c93cc-b317-448a-ab02-a2f6aa56e8de
6591ccab-1809-4a88-b921-719d95f12c1c
23c25108-7fcc-4c04-898a-5daaad2e7fce
47,000(Negotiable)

Overview

  • Bedroom : 2
  • Bathroom : 1
  • Land Unit : Perches
  • Size in perches : 6.0
  • House size (sqft) : 1350.0

Description

මහරගම නගරයට ඉතා නුදුරින් පිහිටා ඇති මෙම උඩුමහල බදු දීමට ඇත

මහරගම දුම්රිය ස්ථානයට 100 මීටර ඇති අතර බස් නැවතුම්පොළට පයින් ගමන් කිරීමට හැක

නිදන කාමර දෙකක් අංග සම්පූර්ණ නානකාමරයක් වාහන නැවැත්වීමට සුදුසු ගරාජයක් සහ ආරක්ෂක ගේට්ටුවක් ඇත

විදුලි බිල් ජල බිල් වෙන වෙනම ඇත

Monthly Rent 47000/= up to 6 months advance

වටපිටාවේ ආරක්ෂාව ඉතා ඉහළයි

වැඩි විස්තර සඳහා කතා කරන්න

විශ්‍රාමලත් විධායක නිළධාරිනී Srima Gunasekara

Download Android App

Just a click away on the App Store

Translate »