House for Rent in Maharagama

House for Rent in Maharagama
House for Rent in Maharagama
House for Rent in Maharagama
House for Rent in Maharagama
House for Rent in Maharagama
House for Rent in Maharagama
Rs47,000(Negotiable)

Overview

  • Bedroom: 2
  • Bathroom: 1
  • Land Unit: Perches
  • Size in perches: 6.0
  • House size (sqft): 1350.0

Description

මහරගම නගරයට ඉතා නුදුරින් පිහිටා ඇති මෙම උඩුමහල බදු දීමට ඇත

මහරගම දුම්රිය ස්ථානයට 100 මීටර ඇති අතර බස් නැවතුම්පොළට පයින් ගමන් කිරීමට හැක

නිදන කාමර දෙකක් අංග සම්පූර්ණ නානකාමරයක් වාහන නැවැත්වීමට සුදුසු ගරාජයක් සහ ආරක්ෂක ගේට්ටුවක් ඇත

විදුලි බිල් ජල බිල් වෙන වෙනම ඇත

Monthly Rent 47000/= up to 6 months advance

වටපිටාවේ ආරක්ෂාව ඉතා ඉහළයි

වැඩි විස්තර සඳහා කතා කරන්න

විශ්‍රාමලත් විධායක නිළධාරිනී Srima Gunasekara

Translate »