House For Rent – Pilimathalawa

  • June 21, 2022 1:22 pm
  • Pilimatalawa, Kandy
  • Sell, Rent Something or Service
5.1-23
7.1-28-1
8.1-3
6.1-28
5.1-23
7.1-28-1
8.1-3
6.1-28
Rs15,000Per Month(Fixed)

Overview

  • Bedroom : 1
  • Bathroom : 1
  • Land Unit : Perches
  • Size in perches : 12
  • House size (sqft) : 1500
  • Address : 150m to Colombo - Kandy Main Road.

Description

පිළිමතලාව නගරයට ඉතාමත් ආසන්නයේ, පිළිමතලාව නව ෆුඩ්සිටියට මීටර් 150ක් දුරින් පිහිටි කුඩා පවුලකට සුදුසු නිවස කුලියට දීමට තිබේ.

❖ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150යි.

❖ කාමර 01, උණුවතුර පහසුකම් සහිත බාත්රූම් 1, සාලය, මුළුතැන්ගෙය සහිතයි.

❖ සම්පූර්ණ ටයිල් කර ඇත.

❖ වාහන 2-3ක් නැවැත්වීමේ පහසුකම්.

❖ වට තාප්ප සහිතයි.

❖ සියලුම පහසුකම් සහිතයි.

❖ මාසික කුලිය – රු.15,000

Translate »