House for sale in wellampitiya

House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
House for sale in wellampitiya
Rs7,500,000Total (Negotiable)

Overview

  • Bedrooms: 4
  • Bathrooms: 2
  • Land Unit: Perches
  • Size perches: 3
  • House size (sqft): 817
  • Address : 83, Kelaninadeegama, Kotuvila, Wellampitiya

Description

2 Storey House for Sale

කොළඹ නගරයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ!

♨️ මුළු නිවසම ටයිල් කොට ඇත.
♨️ නිදන කාමර 4කින් සමන්විතයි / Bedroom 4
♨️ Washroom තට්ටු දෙකෙහිම ඇත / Bathroom 2
♨️ 3 Perch
♨️ ආසන්නම නගරය වන වැල්ලම්පිටියට 1.4 KM ඇත.
♨️ නිවසේ සිට ප්‍රධාන පාරට ඇති දුර මීටර් 10කි. [10m]
♨️ බස් මාර්ගයන් (ප්‍රධාන) ඉතා සමීප දුරින් ඇත.
♨️ සුපිරි වෙළදසැල් (Supermarket), සිල්ලර වෙළදසැල් (Retail Shop), තොග වෙළදසැල් (Wholesale Shop) ඕනෑ තරම් අතේ දුරින් පිහිටා ඇත.
♨️ කුලී පදනම මත ලබා දී ඇති නිවසක් නොවේ!
♨️ පදිංචියට ඉතා සුදුසුයි.
♨️ අඩි 10ක පාරක් ඇත.
♨️ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් වේ.
♨️ විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපනම් (Tax) බිල්පත් සියල්ල ඇත.
♨️ ප්‍රධාන පාසැල් අතේ දුරින්
♨️ දරුවන් හට කොළඹ පාසැල් වලට ඉල්ලුම් කිරීමේදී Highly Accepted Rate එකක් ඇත.
♨️ මිල Rs. 7500,000/=

📍 කොළොන්නාවට 2 KM
📍 නව කැළණි පාලමට 1.4 KM
📍 දෙමටගොඩ 2KM
📍 බොරැල්ලට 3KM
📍 පිටකොටුවටම 4.3 KM

83, කැළණිනදීගම, කොටුවිල, වැල්ලම්පිටිය.
☎️ 0779315692 / 0716354835

Translate »