Land for Sale in Kundasale

  • October 12, 2022 12:44 pm
  • Kundasale, Kandy
  • Sell, Rent Something or Service
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Land for Sale in Kundasale
Rs400,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 13.4

Description

ඉඩම තියෙන්නේ මහවත්ත ස්කෝලේ ලඟ (මීටර 50ක් විතර ඈතින්). Flat ඉඩම. පොඩි පාරක් යනවා ඉඩම ඉස්සරහින්. පොඩි කඩයක් එක්ක ගෙදර හදන්න පුලුවන් හොඳට.ඉඩමට වම් පැත්තේ ගෙයක් තියෙනවා. බැම්මක් ගහලා තියෙන්නේ. දකුනු පැත්තේ වෙන ඉඩමක් තියෙන්නේ. පිටිපස්සේ තියෙන්නේ දෙන ඉඩමෙම ලොකු කෑල්ල. ඒක වත්තක්. දෙන ඉඩමේ පොල් ගස් එහෙමත් තියෙනවා. ඉඩමට විතරක් වෙනම පර්චස් 13.40ට plan එකක් හදලා තියෙන්නේ drainage එකත් එක්ක.

Translate »