HUGO Max 3101 vibration wood finishing palm sander

HUGO Max 3101 vibration wood finishing palm sander
HUGO Max 3101 vibration wood finishing palm sander
HUGO Max 3101 vibration wood finishing palm sander
HUGO Max 3101 vibration wood finishing palm sander
Rs6,500(Fixed)

Overview

  • Condition: New

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

වර්ගය : හියුගෝ මැක්ස්.

මාදිලිය : ES 3101.

තත්වය : අලුත්ම,

✔️ දැව මැදීම සඳහා භාවිතා කරන උසස් ප්‍රමිතියේ සෑන්ඩරය.

✔️ අඟල් 4 x 4.5 ප්‍රමාණයේ පෑඩ් එක.

✔️ වැඩි කල්පැවැත්මක් සහිත ප්‍රමිතියෙන් උසස් බෙයාරින් සහිතයි.

✔️ උසස්ම ප්‍රමිතියේ තඹ කම්බියෙන් සාදන ලද ආමිචරයක් සහ ෆීල්ඩ් කොයිල් එකක් ඇත.

✔️ දෙදරුමට ඔරොත්තු දෙන නයිලෝන් බුශ් සහිතයි.

✔️ අතින් අල්ලන කොටස් සුමට සහ හොඳින් ග්‍රහණය වන රබර් ආවරණයක් සහිතව නිපදවා තිබේ.

මෝටරය : වොට් 240.

භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 14,500.

පැඩ් එකේ ප්‍රමාණය : අඟල් 4 x 4.5.

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 6500.00.

මාස 06 ක වගකීමක් සමගින්.

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර්.

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

Brand : HUGO Max.

Model : ES 3101.

Condition : brand new,

✔️ High quality wood working finishing sander.

✔️ Surface area : 100 x 110 mm.

✔️ Durable high quality ball bearings.

✔️ Armature and field coil made out of best in class copper wire.

✔️ Nylon mounting posts for excellent durability than ruber bushings.

✔️ Rubberized soft touch grip.

Motor : 240 Watts.

Rotation : 14,500 RPM.

Sanding pad surface area : 100 x 110mm.

Cash price Rs. 6500.00.

With 06 months company warranty.

Authorised dealer :

Mihira hardware.

39/6 Main road, Athurugiriya.

Translate »