HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts

HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
HUGO Wood Finish Sander machine 4″ x 7″ 300 Watts
Rs6,950(Fixed)

Overview

  • Condition: New

Description

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

වර්ගය : ස්මාට් ටෙක් ( හියුගෝ වෙතින් ).

මාදිලිය : ST-11914.

තත්වය : අලුත්ම,

✔️ දැව මැදීම සඳහා භාවිතා කරන උසස් ප්‍රමිතියේ, වොට් 300 ක මෝටරයක් ඇති සෑන්ඩරය.

✔️ අඟල් 4 x 7 (මිලිමීටර් 92 x 183 ) ප්‍රමාණයේ පෑඩ් එක.

✔️ වැඩි කල්පැවැත්මක් සහිත ප්‍රමිතියෙන් උසස් බෙයාරින් සහිතයි.

✔️ උසස්ම ප්‍රමිතියේ තඹ කම්බියෙන් සාදන ලද ආමිචරයක් සහ ෆීල්ඩ් කොයිල් එකක් ඇත.

මෝටරය : වොට් 300

භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 10,000.

පැඩ් එකේ ප්‍රමාණය : මිලිමීටර් 92 x 183.

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 6,950.00.

මාස 06 ක වගකීමක් සමගින්.

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර්.

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

Brand : SMARTEC by HUGO.

Model : ST-11914.

Condition : brand new,

✔️ High quality wood working finishing sander with 300 Watts motor pack.

✔️ Surface area : 92 x 183 mm.

✔️ Durable high quality ball bearings.

✔️ Armature and field coil made out of best in class copper wire.

Motor : 300 Watts.

Rotation : 10,000 RPM.

Sanding pad surface area : 92 x 183 mm.

Cash price Rs. 6,950.00.

With 06 months company warranty.

Authorised dealer :

Mihira hardware.

39/6 Main road, Athurugiriya.

Translate »