ICT Class for AL, OL සහ 6/7/8/9/10 ශ්‍රේණි සඳහා

  • December 9, 2023 11:23 am
  • Kandy City, Kandy
  • Sell, Rent Something or Service
ICT Class for AL, OL සහ 6/7/8/9/10 ශ්‍රේණි සඳහා
Rs3,000per month(Negotiable)

Overview

  • Tuition type: Class

Description

පුතේ දුවේ අප හා එක්වන්න AI ආටිෆිසිඅල් ඉන්ටෙලිජන් සමග තොරතුරු තාක්ෂණ ලොව ජයගන්න අපෙන් අත්වැලක් AI -Text to Voice ,AI Text to Video, AI Voice to Text ,AI Text to Image ඉගෙනගන්න .
AL ICT ,OL ICT සහ 6/7/8/9/10 ශ්‍රේණි සඳහා වසර 15කට වැඩි පලපුරුද්ධ සමගින් ICT විෂය සිද්ධාන්ත මෙන්ම Practical සමගින් විනොදත්මකව අනාගත ලොවජයගන්න එක්වන්න ප්‍රයෝගික පුහුණුව සදහා පහත තාක්ෂනයන් භාවිතය
Python සමග වෙබ් සහ games ,පරිපත ක්‍රියා වැනිදේ නිර්මාණය
Video නිර්මාණය ,Graphic නිර්මාණය, Handbill ,උපන්දින සුබපැතුම් card නිර්මාණය 3D රූප නිර්මාණය Voice audio ගැන Webpages නිර්මාණය
අපෙන් පමණි දැන්ම එකතුවන්න .
Grade 9/10/OL or AL සිසුන් සදහා Physical සහ Online පන්ති

Translate »