Interlock Paving and Grass ( Garden Services)

  • May 21, 2022 10:57 am
  • Athurugiriya, Colombo
  • Property-Car-Electronic & other
fitted-3-_G4rSpA-transformed
280(Negotiable)

Overview

  • Service type : Flooring

Description

ඉතාම​ උසස් ප්‍රමිතියේ බිම් ඇතුරුම් ගල් විකිණීම සහ ඇල්ලීම

විවිධ මාදිලියෙන් යුතු ප්‍රමිතියෙන් ඉහල බිම් ඇතුරුම් ගල් (Interlock) වගකීමක් සහිතව අලෙවිය සහ ඇල්ලීම

දිවයිනේ ප්‍රමුක පෙලේ ආයනතනයක් වන අප විසින් , ඔබගේ නිවසට​ / වෙළද ආයතනයට / ඇගලුම් ආයතනයට / කර්මන්ත ශාලවට

අවශ්‍ය අලංකාරවත් පෙනුමක් සදහා වගකිමක් සහිතව ලංකාවේ හොදම මිල ගනන් යටතේ උදයාන අලංකරනය කරවා ගත හැක​.

රු. 280.00 සිට ( 1 Sqf සියලුම අමුද්‍රව්‍ය යොදා ⁣අල්ලා දීම )

රු.35.00 සිට ( Interlock ගල් පමණක් විකිණීම )

තණකොළ 1 sqft – රු.45.00 සිට ( 1 Sqf සියලුම අමුද්‍රව්‍ය යොදා ⁣අල්ලා දීම )

* GRASSES

(AUSTRALIAN, MALAYSIAN)

* PLANTS & INDOOR GARDENING

* PAVING AND INTERLOCKING

* GARDEN MAINTENANCE

* ඉන්ටර්ලොක් ඇල්ලීම සහ විකිනිම ( උසස් ප්‍රමිතියේ නිශ්පාදන භාවිතය)

* බිම් සැකසීම සහ තණපිඩලි ඇල්ලීම.

* මල් පාත්ති සකස් කිරීම

* ගෙවතු නඩත්තු සේවා උදයාන නඩත්තුව හා තණකොළ නඩත්තුව

සහ සියලුම උද්‍යාන අලංකරණ සේවාවන්

ඇයි ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ?

* අප විසින් නිශ්පාදිත ඉහල ප්‍රමියතියේ අමු අද්‍රව්‍ය භාවිතය​,

* අවම මිල ගනන් පැවතීම,​

* කාර්‍යක්ශම සේවක මණ්ඩලය,

* සුහඳශීලී සහ පලපුරුදු සේවය​,

* දිවයින පුරා කඩිනම් ප්‍රවාහනය සහ සේවය .

* වසරක පූර්න වගකීමක් සහිත වීම​.

අපව අමතන්න අලංකාරවත් ගෙබිමක් සදහා සියලුම උද්‍යාන අලංකරණ සේවාවන් එකම වහලක් යටින් ……

Download Android App

Just a click away on the App Store

Translate »