Interlock Paving and Grass ( Garden Services)
Overview
- Service type : Flooring
Description
ඉතාම උසස් ප්‍රමිතියේ බිම් ඇතුරුම් ගල් විකිණීම සහ ඇල්ලීම
විවිධ මාදිලියෙන් යුතු ප්‍රමිතියෙන් ඉහල බිම් ඇතුරුම් ගල් (Interlock) වගකීමක් සහිතව අලෙවිය සහ ඇල්ලීම
දිවයිනේ ප්‍රමුක පෙලේ ආයනතනයක් වන අප විසින් , ඔබගේ නිවසට / වෙළද ආයතනයට / ඇගලුම් ආයතනයට / කර්මන්ත ශාලවට
අවශ්‍ය අලංකාරවත් පෙනුමක් සදහා වගකිමක් සහිතව ලංකාවේ හොදම මිල ගනන් යටතේ උදයාන අලංකරනය කරවා ගත හැක.
රු. 280.00 සිට ( 1 Sqf සියලුම අමුද්‍රව්‍ය යොදා අල්ලා දීම )
රු.35.00 සිට ( Interlock ගල් පමණක් විකිණීම )
තණකොළ 1 sqft – රු.45.00 සිට ( 1 Sqf සියලුම අමුද්‍රව්‍ය යොදා අල්ලා දීම )
* GRASSES
(AUSTRALIAN, MALAYSIAN)
* PLANTS & INDOOR GARDENING
* PAVING AND INTERLOCKING
* GARDEN MAINTENANCE
* ඉන්ටර්ලොක් ඇල්ලීම සහ විකිනිම ( උසස් ප්‍රමිතියේ නිශ්පාදන භාවිතය)
* බිම් සැකසීම සහ තණපිඩලි ඇල්ලීම.
* මල් පාත්ති සකස් කිරීම
* ගෙවතු නඩත්තු සේවා උදයාන නඩත්තුව හා තණකොළ නඩත්තුව
සහ සියලුම උද්‍යාන අලංකරණ සේවාවන්
ඇයි ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ?
* අප විසින් නිශ්පාදිත ඉහල ප්‍රමියතියේ අමු අද්‍රව්‍ය භාවිතය,
* අවම මිල ගනන් පැවතීම,
* කාර්‍යක්ශම සේවක මණ්ඩලය,
* සුහඳශීලී සහ පලපුරුදු සේවය,
* දිවයින පුරා කඩිනම් ප්‍රවාහනය සහ සේවය .
* වසරක පූර්න වගකීමක් සහිත වීම.
අපව අමතන්න අලංකාරවත් ගෙබිමක් සදහා සියලුම උද්‍යාන අලංකරණ සේවාවන් එකම වහලක් යටින් ……