Japan Planer with Thicknesses Machine

Japan Planer with Thicknesses Machine
Japan Planer with Thicknesses Machine
Japan Planer with Thicknesses Machine
Japan Planer with Thicknesses Machine
Japan Planer with Thicknesses Machine
Japan Planer with Thicknesses Machine
Rs125,000(Negotiable)

Overview

  • Condition: Used

Description

ජපන් උඩින් හා යටින් ගාන මැශිම විකිණීමට.

– උඩින් අගල් 6ක් හා අඩි 5 දිග බෙඩ් එක.

– යටින් අගල් 6ක් හා අඩි 3 දිග බෙඩ් එක.

– ජපානයෙන් ආනයන කර ඇත.

– ඉතාමත් අනර්ඝ නිමවුමක් ගත හැක.

– 110V මෝටරය.

– ඔබ විසින් පවර්පැක් එකක් සම්බන්ධ කරගත යුතුයි.

මිල – රු. 125,000/-

වැඩි විස්තර සදහා අමතන්න.

දිල්කි එන්ටර්ප්‍රයිසස්, මාකොළ.

🎗දිල්කි එන්ටර්ප්‍රයිසස් හි අනිකුත් සේවාවන්🎗

🔺සියලුම වර්ගයේ වඩු කාර්මික යන්ත්‍ර ආනයනය හා විකිණීම.

🔺සියලුම වඩු කාර්මික යන්ත්‍ර පළපුරුදු කාර්මිකයන් විසින් අලුත්වැඩියාව.

🔺සියලුම වර්ගයේ වඩු කාර්මික ‍යන්ත්‍ර වල අමතර කොටස් විකිණීම.

🔺උසස් ප්‍රමිතියේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග විකිණීම.

🔺සියලුම වර්ගයේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග මුවහත් කිරීම.

🔺ඔබගේ කාර්‍යට අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය හෝ ආනයනය කර දීම.

☎️දැන්ම අමතන්න….

දිල්කි එන්ටර්ප්‍රයිසස්,

මාකොල.

Translate »