Japan Planer with Thicknesses Machine

  • May 9, 2022 2:14 pm
  • Kiribathgoda, Gampaha
  • Property-Car-Electronic & other
3-1-15
4-1-14
5-1-10
Rs125,000(Negotiable)

Overview

  • Condition : Used

Description

ජපන් උඩින් හා යටින් ගාන මැශිම විකිණීමට.

– උඩින් අගල් 6ක් හා අඩි 5 දිග බෙඩ් එක.

– යටින් අගල් 6ක් හා අඩි 3 දිග බෙඩ් එක.

– ජපානයෙන් ආනයන කර ඇත.

– ඉතාමත් අනර්ඝ නිමවුමක් ගත හැක.

– 110V මෝටරය.

– ඔබ විසින් පවර්පැක් එකක් සම්බන්ධ කරගත යුතුයි.

මිල – රු. 125,000/-

වැඩි විස්තර සදහා අමතන්න.

දිල්කි එන්ටර්ප්‍රයිසස්, මාකොළ.

🎗දිල්කි එන්ටර්ප්‍රයිසස් හි අනිකුත් සේවාවන්🎗

🔺සියලුම වර්ගයේ වඩු කාර්මික යන්ත්‍ර ආනයනය හා විකිණීම.

🔺සියලුම වඩු කාර්මික යන්ත්‍ර පළපුරුදු කාර්මිකයන් විසින් අලුත්වැඩියාව.

🔺සියලුම වර්ගයේ වඩු කාර්මික ‍යන්ත්‍ර වල අමතර කොටස් විකිණීම.

🔺උසස් ප්‍රමිතියේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග විකිණීම.

🔺සියලුම වර්ගයේ තල වර්ග, කටර් වර්ග හා කියත් වර්ග මුවහත් කිරීම.

🔺ඔබගේ කාර්‍යට අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය හෝ ආනයනය කර දීම.

☎️දැන්ම අමතන්න….

දිල්කි එන්ටර්ප්‍රයිසස්,

මාකොල.

Translate »