Kadawatha land for sale

Kadawatha land for sale
Rs1,500,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 10
  • Address : 9 th mild post Mahara Kadawatha

Description

කඩවත 9 කණුවේ  අගනා පර්චස් 10 ක බිමි කොටසක් විකිණීමට

දේපල වෙළඳාම් සමාගමක් විසින් සංවර්ධනය කරන ලද ඉඩමකි.

මුළු ඉඩම් කොටස් සියල්ල වට තාප්ප යොදා ප්‍රධාන ගේට්ටුවක් යොදා ඇත.

වෙල් යායකට ආසන්නයේ පිහිටි මනා වාතාශ්‍රයෙන් යුත් ඉඩමකි.

නල ජලය හා විදුලි පහසු කම්  සියල්ල ඇත.පර්චසය  රු. ලක්ෂ 15/-

මිල ගනන් සාචච්ජා කළ හැක.

0714798447

Translate »