Land For Sale – Ambalantota

Land For Sale – Ambalantota
Land For Sale – Ambalantota
Land For Sale – Ambalantota
Land For Sale – Ambalantota
Rs2,400,000(Negotiable)

Overview

  • Land Type: Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 38.5
  • Address : Ambalantota

Description

* පර්චස් 38.5

* ඔප්පු සහිතයි (බැංකු ණය සඳහා අනුමතයි)

* අම්බලන්තොට විවෘත විශ්ව විද්‍යාලයට මුහුණලා

* කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයට මීටර් 250

* අම්බලන්තොට නගරයට 6km

* හම්බන්තොට වරායට 13km

* අධිවේගී පිවිසුමට 18km

* ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට අඩි 15ක පාර

* විදුලි/ දුරකථන පහසුකම් ඉඩම ආසන්නයට

* නල ජල පහසුකම් ඉඩමට ලබාගෙන ඇත

* කාමර පහකින් යුත් වර්ග අඩි 2700 ක දෙමහල් නිවසකට අඩිතාලම දමා ඇත

* එම නිවාස සැලසුම වරලත් ඉංජිනේරුවෙකු විසින් සාදා ඇති අතර, ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාව හා අනෙකුත් සියලු අනුමැතීන් ලබාගෙන ඇත

* අඩි 12ක් ගැඹුරින්, අඩි 5ක පළලින් යුතු වැසිකිළි වලක් සාදා ඇත

* සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 24 ක් පමණි.

Translate »