Land for sale Galle karapitiya
Rs550,000
Overview
- Land Type : Agricultural, Commercial, Residential, Other
- Size unit : Perches
- Size in Perches : 15
- Address : Meepawala ,poddala ,galle
Description
ඉඩමක් විකිණීමට ඇත.කරාපිටිය නගරයට අසන්නව මිපාවල , ගාල්ල
ස්ථානය – මිපාවල,පෝද්දල
ඉඩම් ප්‍රමාණය – 15 පර්චස්
මිල – සාකච්ඡා කර ගත හැක. අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.
ගාල්ල බද්දේගම ප්‍රධාන මර්ගයට දුර – 25m
ආමරසුරිය මහා විද්‍යාලයට හා නරාවල මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).
පෝද්දල හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
සියලුම පහසුකම් සහිතයි.
( විදුලිය, ජලය හා ප්‍රවාහනය)
පොල්, ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.
අඩි 12ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
කරාපිටිය නගරයට
ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)
ගාල්ල නගරයට 5.5km ක දුරක් ඇත.
මුදල් හදිසියකි.
විමසන්න – 0715281037
0912225787