Land for Sale Gampaha

Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Land for Sale Gampaha
Rs577,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 49

Description

ඉක්මනින් විකිණීමට මිල තවත් අඩු කරා🙋
(පෙර මිල එක පර්චසයක් – රු 650,000/-)
🟢මුදල් හදිස්සියක් මත ඉක්මනින්ම විකිණීමට මිල අඩු කරා💠💠💠
⛔මෙතරම් අඩුවට ඉඩමක් ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇදහිය නොහැකි මිලකට 🙋 පර්චසය -රු.577,000/- දැන් 🤹️( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
👋ගම්පහ නගරයට ආසන්නව ප්‍රධාන බස් මාර්ගයකට මුහුණලා ඉඩමක් සෙවූ ඔබට ,👇
👌ගෙවන මුදලට වඩා වටිනාකමක් සමගින් 👐
🤹️ව්‍යාපාර කටයුතුත්තකටත්, ප්‍රධාන මාර්ගයකට මුහුණලාත්, සුන්දර වෙල්යායකට මායිම්ව ලස්සන ගෙවත්තක ලස්සන කැදැල්ලකකට ලස්සන ඉඩමක් 🙋
🌏ගම්පහ ජා – ඇල ප්‍රධාන මාර්ගයට මුහුණලා අබන්විටින් පර්චස් 25 ඉඩම් කොටස් දෙකක් 👋
🔷▫️️🔷ගම්පහ ජා – ඇල ප්‍රධාන මාර්ගයට මුහුණලා අබන්විට පිහිටි මෙම වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .🔷▫️️🔷
🔸සම්පූර්ණ ඉඩම පර්චස් – 50 *පර්චස් – 25 බැගින් කොටස් දෙකකට ද විකිණීමට හැක . (සින්නක්කර ඔප්පු)
🔸එක් පර්චසයක මිල – රු.577,000/- (වැඩිම ඉල්ලුමට විකුනුම් කටයුතු කරනු ලබයි)
🌳🌴🌱ඉඩමේ
පොල් ගස් 8ක්,කෙසෙල් ගස් 5ක්,තැඹිලි ගස් 1ක්,අඹ ගස් 2 ක් ආදී ගස් ඇත.
⭐ බැංකු ණය ලබා ගත හැක.
💧ගම්පහ නගරයට – 4km ( 5minites )
💧මිනුවන්ගොඩ නගරයට – 10km( 20minites )
💧උඩුගම්පල, මීගමු පාරට -4km(5minites)
💧ජා ඇල නගරයට – 8km ( 20minites )
💧ගණේමුල්ල නගරයට – 6km ( 10minites )
⭕කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ( 20minites )
⭕කොළොඹ නුවර නව අධිවේගී මාර්ගය ( 5 minites )
⭕කටුනායක ගුවන්තොටුපළ ( 25 minites )
🌐නිදහස් පරිසරය 🌳💐🍃🌾
📲076-6028918 WhatsApp මගින් තොරතුරු ලබා ගන්න
(ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න)

Translate »