Land for Sale in Baddegama

  • May 21, 2022 5:44 pm
  • Baddegama, Galle
  • Property-Car-Electronic & other
11.1-21
12.1-24
13-1-12
14.1-1-6
15.1-11
Rs16,500,000Total (Negotiable)

Overview

  • Land Type : Agricultural, Commercial, Residential
  • Size unit : Acres
  • Size in Acres : 2.75

Description

බද්දේගම ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ කීඹිඇල පිහිටි ප්‍රධාන පාරට 100m පෙනෙන දුරින් බද්දේගම දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 10 ද හික්කඩුව සංචාරක නගරයට විනාඩි 15 ක් දුරින් පිහිටි නිරවුල් ඔප්පු සහිත සින්නක්කර ඉඩම විකිණීමට ඇත. අක්කර 1 1/4 ඉහළ නඩත්තුවකින් යුතු කුරුඳු වගාවක් සහිත ඉහළ වෙළඳ ආයෝජනයට වඩාත් සුදුසුය. වැඩි විස්තර සදහා අමතන්න.

Translate »