Land for Sale in Baddegama
Rs16,500,000
Overview
- Land Type : Agricultural, Commercial, Residential
- Size unit : Acres
- Size in Acres : 2.75
Description
බද්දේගම ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ කීඹිඇල පිහිටි ප්‍රධාන පාරට 100m පෙනෙන දුරින් බද්දේගම දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 10 ද හික්කඩුව සංචාරක නගරයට විනාඩි 15 ක් දුරින් පිහිටි නිරවුල් ඔප්පු සහිත සින්නක්කර ඉඩම විකිණීමට ඇත. අක්කර 1 1/4 ඉහළ නඩත්තුවකින් යුතු කුරුඳු වගාවක් සහිත ඉහළ වෙළඳ ආයෝජනයට වඩාත් සුදුසුය. වැඩි විස්තර සදහා අමතන්න.