Land for Sale in Battaramulla Udayapura උදයපුර ඉඩමක් විකිණීමට

  • September 9, 2022 3:56 pm
  • Battaramulla, Colombo
  • Property-Car-Electronic & other
IMG-20220909-WA0028
IMG-20220909-WA0030
IMG-20220909-WA0029
IMG-20220909-WA0031
On Call

Overview

  • Land Type : Commercial, Residential
  • Size unit : Perches
  • Size in Perches : 18.2

Description

උදයපුර( ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත) ඉඩමක් විකිණීමට ඇත.

වෙල් යායට මුහුණලා පර්.18.2 ඉඩමක් විකිණීමට .

ප්‍රධාන මාර්ගයට 100M දුරින් පිහිටි අහනා බිම් කොටසකි.

බත්තරමුල්ල නගරයට විනාඩි 5 යි.

මාලබේ නගරයට විනාඩි 12 යි.

පැලවත්ත නගරයට විනාඩි 6 යි.

විදේශ සේවා කාර්යාලය ,සෙත්සිරිපාය , ඉසුරුපාය පලාත් සභාව ,IDoffice,පාස්ල් හා විශ්වවිද්‍යාල සදහා මෙන්ම තවතවත් ආයතනය රැසකට ඉතාමත් අසන්න භූමියකි.

පර්. එකක් රු. ලක්ශ 38.5 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)

දුරකථන අංකය – 0715611409 – 0763655680

Land for Sale in Battaramulla Udayapura

Download Android App

Just a click away on the App Store

Translate »