Land for Sale in Gampaha
Rs165,000
Overview
- Land Type : Residential
- Size unit : Perches
- Size in Perches : 31
- Address : Yakkala
Description
Land For Sale Yakkala
ගම්පහ දිස්ත්‍රික්කයෙන්, යක්කල නගරයට හා කොළඹ නුවර පාරට ආසන්නව දකුණු වීරගුල පර්චස් 31 ක බිම්කොටසක් විකිණීමට.
👉අවශ්‍ය නම් පර්චස් 15.5 ක කොටස් දෙකකට වෙන්කර ලබාදිය හැක.
⭕️ ලිං ජලය, විදුලිය සහිත.
⭕️ කොළඹ නුවර පාරට 2.4 km යි.
⭕️ සියලු බැංකු පහසුකම් හා පාසැල් අතේ දුරින්
⭕️ නිරවුල් අයිතිය , සින්නක්කර ඔප්පු
👉 පර්චසය 165,000/=
👉 ආයොජනයටත් , පදිංචියටත්
👉 වැඩි විස්තර සදහා අමතන්න