Land for sale in Ja Ela

  • June 26, 2022 2:20 am
  • Ja-Ela, Gampaha
  • Property-Car-Electronic & other
279269328_119706017356589_6228599522940610549_n
279173206_119706107356580_9138524384869314354_n
279257832_119705747356616_7653159805070237702_n
279190656_119706060689918_423565700670069178_n
Rs500,000Per Perch(Fixed)

Overview

  • Land Type : Residential
  • Size unit : Perches
  • Size in Perches : 11

Description

ජා-ඇල නගරයට පදිංචියට එන්න කැමති ඔබට අලංකාර පරිසරයක වටිනා ඉඩමක්

ජාඇල වැලිගම්පිටියෙ ඇවරියවත්ත ,උතුරු බටගම,ශාන්ත අන්තොනි මුනිදු මාවතේ පිහිටි මෙම වටිනා ඉඩම විකිණීමට ඇත

ඉඩමේ ඔප්පු වර්ගය – සින්නක්කර ඔප්පු
ඉඩමේ පර්චස් ප්‍රමාණය – පර්චස් 10

එක් පර්චසයක මිල – ලක්ශ 5
සම්පූර්ණ ඉඩමේ මිල -ලක්ශ 50

ප්‍රාදේශීය සභා අනුමත ඉඩමකි
බැංකු ණය ලබා ගත හැක

ඉඩම වටා තාප්පය ගසා ඇත

ප්‍රධාන මාර්ගයට දුර -1km
ජා- ඇල නගරයට දුර – 3km
වැලිගම්පිටිය නගරයට දුර – 2km

ජාඇල – ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට – 1km
මීගමු – කොලඹ ප්‍රධාන මාර්ගයට – 2km

සියලුම සුපිරි වෙලදසැල්,බැංකු,පාසල් ඉඩමේ සිට විනාඩි 10ක දුරින්

නිස්කලංක නිදහස් අලංකාර පරිසරය

Call 076 6028918 WhatsApp මගින් තොරතුරු ලබා ගන්න
(ගැනුම්කරුවන් සඳහාම පමණි)
#naivelankanrealestate

Translate »