Land for sale in Ja Ela

  • June 26, 2022 2:20 am
  • Ja-Ela, Gampaha
  • Sell, Rent Something or Service
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Land for sale in Ja Ela
Rs500,000Per Perch(Fixed)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 11

Description

ජා-ඇල නගරයට පදිංචියට එන්න කැමති ඔබට අලංකාර පරිසරයක වටිනා ඉඩමක්

ජාඇල වැලිගම්පිටියෙ ඇවරියවත්ත ,උතුරු බටගම,ශාන්ත අන්තොනි මුනිදු මාවතේ පිහිටි මෙම වටිනා ඉඩම විකිණීමට ඇත

ඉඩමේ ඔප්පු වර්ගය – සින්නක්කර ඔප්පු
ඉඩමේ පර්චස් ප්‍රමාණය – පර්චස් 10

එක් පර්චසයක මිල – ලක්ශ 5
සම්පූර්ණ ඉඩමේ මිල -ලක්ශ 50

ප්‍රාදේශීය සභා අනුමත ඉඩමකි
බැංකු ණය ලබා ගත හැක

ඉඩම වටා තාප්පය ගසා ඇත

ප්‍රධාන මාර්ගයට දුර -1km
ජා- ඇල නගරයට දුර – 3km
වැලිගම්පිටිය නගරයට දුර – 2km

ජාඇල – ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට – 1km
මීගමු – කොලඹ ප්‍රධාන මාර්ගයට – 2km

සියලුම සුපිරි වෙලදසැල්,බැංකු,පාසල් ඉඩමේ සිට විනාඩි 10ක දුරින්

නිස්කලංක නිදහස් අලංකාර පරිසරය

Call 076 6028918 WhatsApp මගින් තොරතුරු ලබා ගන්න
(ගැනුම්කරුවන් සඳහාම පමණි)
#naivelankanrealestate

Translate »