Land for Sale in Kegalle ඉඩමක් විකිණීමට
Rs230,000
Overview
- Land Type: Residential
- Size unit: Perches
- Size in Perches: 300
Description
කෑගල්ල නගරයට 2 1/2 km පමණ නුදුරින්,කෑගල්ල සිට බෙරගල හරහා දික්ඇල්ල, පරගම්මනට යන කාපට් මාර්ගයේ යෝජිත මහනගර සබා සීමාව තුල, ඹබරදෙණිය ගමේ පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 300ක ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් කර විකිණීම තිබේ.
දු.ක : 0715682266
0712149618
Features:
- පර්චස් එකක් LKR 230,000
- මිල ගණන් සාකච්ඡා කරගත හැක.
- ජලය විදුලිය පහසුකම් සහිතයි.
- නිරවුල් ඔප්පු