Land for sale in Kundasale – Kandy

  • October 18, 2022 10:34 am
  • Kundasale, Kandy
  • Sell, Rent Something or Service
Land for sale in Kundasale – Kandy
Land for sale in Kundasale – Kandy
Land for sale in Kundasale – Kandy
Land for sale in Kundasale – Kandy
Rs400,000Per Perch(Fixed)

Overview

  • Land Type: Agricultural, Commercial, Residential, Other
  • Size unit: Perches
  • Size in Perches: 147

Description

මහනුවරට කිලෝමීටර් 8 ½ දුරින්, ඓතිහාසික කුන්ඩසාලේ ගල්මඩුව රජ මහා විහාරස්ථානය ආසන්නයේ, නිහඬ, සාමකාමී, වැදගත් පරිසරයක, විදුලිය, ජලය, මාර්ග පහසුකම් සහිත, කඳු බෑවුම්, පාරිසරික අවදානම් කිසිවක්ම නැති, නිරවුල් පර්චස් 147 ක් සහිත, කොස්, පොල් සහ වෙනත් තුරුලතා සහිත ඉඩම, පදිංචියට, ව්‍යාපාරයකට, නිවාස ව්‍යාපෘතියකට, වගාවකට සුදුසුය. පල්ලේකැලේ ආයෝජන කලාපයට සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ද නුදුරුය. පර්චසයක් ලක්ෂ 4 කි.

8 ½ km from Kandy, near the historic Kundasale Galmaduwa Raja Maha Vihara, in a quiet, peaceful, important environment, with electricity, water, road facilities, steep slopes, no environmental hazards, with 147 clear perches, with jackfruit, coconuts and other amenities. The land is suitable for residence, business, housing project, cultivation. It is also close to Pallekele Investment Zone and Cricket Stadium. 4 lakhs per perch.

Translate »