Land For Sale in Matara – Kekanadura

Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Land For Sale in Matara – Kekanadura
Rs327,500Per Perch(Negotiable)

Overview

  • Land Type: Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 10
  • Address : Thalpawila, Yatiyana Road, Kekanadura, Matara

Description

මාතර නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත.ඉදිරි පිටින් මනරම් වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටසකි.

ස්ථානය – කැකනදුර, මාතර

✅මාතර – යටියන ප්‍රධාන මර්ගයට මුහුණලා

✅කැකනදුර නව දුම්රියපොලට ඉතා ආසන්නව

✅මාතර-යටියන ප්‍රධාන මර්ගයට – 50m

✅මාතර නගරයට – 5.8km

✅ගොඩගම අදිවේගි පිවිසුමට – 6.5km

✅අපරැක්ක අදිවේගි පිවිසුමට – 7km

✅කැකනදුර නව දුම්රියපොලට – 800m

✅කැකනදුර හන්දියට – 1km (කැකනදුර හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.)

✅සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක

***Remarks***

✅නිවසක් ඉදිකර පදිංචියට සුදුසු නිදහස් වටපිටාව

✅ඉඩම ඇතුලත කොන්ක්‍රීට් කාණු පද්ධතිය

✅සම්පූර්ණ පුලුල් මාර්ග පද්ධතිය

✅ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව

✅නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අංග සම්පූර්ණ බිම් කොටසකි.

✅ බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව.

✅ඉඩම් ප්‍රමාණය – 10.0 perch

✅පර්චසය රැ.327,500

✅මුළු ඉඩම ම ලක්ශ 32.75 යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

වැඩි විස්තර සදහා අමතන්න – 0718466584 / 0715590925

____________________________________________________________________________

Private Land for Sale

✅Location – Kekanadura, Matara

✅Land Size: 10.0 perch

✅ Freehold

✅ Beside Matara-Yatiyana Main Road

✅ Very close to Kekanadura New Railway Station and Kekanadura Junction

For more information

Indika – 0718466584 / 0715590925

Translate »