Land for Sale in Nawala
Rs4,000,000
Overview
- Land Type: Residential
- Size unit: Perches
- Size in Perches: 6
- Address : 26/11 Wimala Vihara Road Nawala
Description
මෙම ඉඩම පර්චස් 6ක ඉඩමකි. පර්චසයක මිල ලක්ෂ 40.මාර්ග 3 කින් ඉඩමට පැමිනීමට හැක. ඉතා කෙටි වේලාවකින් නුගේගොඩ ,රාජිගිරිය,නාරහෙන්පිට යන නගර වලට ලඟා විය හැකි අතර ප්‍රසිද්ධ පාසල් හා රෝහල් වලටද ලඟා විය හැක. ඉඩමෙ අඩක් නිම කල නිවසක් ඇත. 0758502299
Features:
- Land for sale colombo