Land For Sale In Panadura

Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Land For Sale In Panadura
Rs4,500,000Total (Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 10
  • Address : Kiriberiya panadura

Description

සුන්දර නිස්කලංක වැදගත් පරිසරයක කිරිබෙරියෙන් අගනා ඉඩමක් පර්චස් 10යි
පානදුර නගරයට 4km
බණ්ඩාරගමට විනාඩි 10
හිරනට 2km ( පිළියන්දල කොට්ටාව මහරගමට හිරණ පාලම හරහා ලේසියෙන් ගමන් කල හැක)
හොදින් පිදුණු කොස් ගස් 2යි
හොදින් පිදුණු පොල් ගස් 2යි
හොදින් පිදුණු තැබිලි ගස් 2යි
ලින්ටල් මට්ටමට සෑදු නිවාස ඇත (concrete කණු දමා ඇත) ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ඇත.
තෙකලා විදුලිය සහ පානිය ජලය (ලිද සහ පයිප්ප line එක ඇත.)

10 perches of valuable land in Kiriberry in a beautiful quiet important environment 4km to Panadura town 10 minutes to Bandaragama 2km to Hirana (Piliyandala Kottawa to Maharagama can be easily traveled through Hirana Bridge) 2 well ripened jackfruit trees 2 well ripened coconut trees 2 well-ripened thabili trees There is a house built to lintel level (concrete columns are placed) that will be sold only for the value of the land. Three-phase electricity and potable water (with well and pipe line.)

Translate »