Land for Sale Kandy

  • December 10, 2022 12:32 pm
  • Katugastota, Kandy
  • Sell, Rent Something or Service
WhatsApp-Image-2022-12-10-at-11.26.28
WhatsApp-Image-2022-12-10-at-11.26.27
WhatsApp-Image-2022-12-10-at-11.26.27-1
WhatsApp-Image-2022-12-10-at-11.26.28-1
WhatsApp-Image-2022-12-10-at-11.26.28
WhatsApp-Image-2022-12-10-at-11.26.27
WhatsApp-Image-2022-12-10-at-11.26.27-1
WhatsApp-Image-2022-12-10-at-11.26.28-1
Rs850,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Commercial, Residential
  • Size unit : Perches
  • Size in Perches : 10.0

Description

පොල්ගොල්ල අමුණුගම(විද්‍යාපිඨය පාර) ප්‍රධාන මාර්ගයට මුහුණලා බෝරුප්ප පන්සල අසල සියලූම පහසුකම් සහිත මෙම ඉතා අනර්ග ඉඩම විකිණීමට ඇත.

ඉතා සුන්දර සාමකාමි වටපිටාවක් සහිත මෙම ස්ථානයේ සිට ප්‍රධාන පෙ⁣ළේ පාසැල් රැසකටම (ධර්මරාජ, මහමායා, Hill wood, Succex, CIS ) පහසුවෙන් ළඟාවිය හැකි අතරම නේවාසික මෙන්ම වාණිඡ කටයුතු සඳහාද යොදාගත හැක.

මහනුවර නගරය⁣ට විකල්ප මාර්ග කිහිපයක් ඔස්සේ විනාඩි 10-15ක් වැනි කාලයකින් ළඟාවිය හැක.

වාණිඡ්‍ය බැංකුවකින් ණයක් ලබා ගෙන ඇති ඉඩම නිරවුල් ලියවිලි වලින් සමන්විත වේ.

Translate »