Land for sale kegalle
Rs2,800,000
Overview
- Land Type : Commercial, Residential, Other
- Size unit : Perches
- Size in Perches : 21.25
- Address : කෑගල්ල -අදුරපොත වලව්වත්ත
Description
🏡ඇදුරාපොත: කෑගල්ල- පොල්ගහවෙල ප්‍රදාන පාරට මුහුණලා ඇති වාණිජමය වටිනාකමක් ඇති, පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත වලව්වත්ත ඉඩම අඩුම මිලට වහාම විකිනීමට.⌛️
🏠පිවිසුම් මාර්ග දෙකකි
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🧱දෙපසම තාප්ප සමගම හොඳින් ගොඩනගා ඇති නිවාස දෙකකට මැදිව පිහිටා ඇත🏘️.
🌇කෑගල්ල නගරයට කී.මී 2.7 කි.🚍
දැන්ම අමතන්න.☎️
(මිල සකච්චාකොට තීරණය කල හැක )