Land for Sale Kottawa

  • October 18, 2022 11:55 am
  • Kottawa, Colombo
  • Sell, Rent Something or Service
Land for Sale Kottawa
Land for Sale Kottawa
Land for Sale Kottawa
Land for Sale Kottawa
Land for Sale Kottawa
Land for Sale Kottawa
Rs750,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 8.3

Description

* ඉඩම 8.3 perch

* පර්චස් 01 ක් ලක්ෂ 8

* නිදහස් වටපිටාවක් ඇත

* එක පසෙකින් මනරම් වෙල් යායක් ඇත .

* ඉඩමට යැමට අඩි 10 පාර

* දැනට සණස බැංකුව මගින් ණය මුදලක් ලබා ගෙන ඇති අතර එය පියවා දෙනු ලැබේ .

* ප්‍රධාන බස් පාරට මීටර් 200 යි (336 කොට්ටාව – මාලබේ)

* කොට්ටාව නගරට 2.5km

* මහරගම නගරයට 2 km

* තලවතුගොඩ නගරයට 4km

* කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 5යි කින් ලගා විය හැක.

වැඩි විස්තර සඳහා බ්‍රොකර්වරු අනවශ්‍යයි

Translate »