Land for sale Matale, Kandy road, Kumbiyangoda
Rs6,500,000
Overview
- Land Type: Commercial, Residential
- Size unit: Perches
- Size in Perches: 10
Description
මාතලේ, කූඹියන්ගොඩ නගරයට නුදුරින් ඉතා වටිනා ඉඩමක්. ඔබගෙ ව්‍යාපාර වලට මෙන්ම වාසය සදහා සුදුසු සියලු පහසුකම් සහිත ප්‍රදේශයකි.
තවද මෙය කොස්, පොල් සහිත ඉඩමකි