Land for Sale Near Galwana
Rs20,000,000
Overview
- Land Type: Agricultural, Commercial, Residential
- Size unit: Perches
- Size in Perches: 45
Description
45 perches for sale on Kelani Nadee Mawatha, Mulleriyawa New Town. With a small house fully completed. The front wall is fenced and gated. There are airport nets all around and borders are separated. The front is bordered by the Kelani Nadee road and the back by the Kelani river. Clean and clear deeds. 20 million or more for quick sale.
මුල්ලේරියාව නව නගරයේ කැළණි නදී මාවතේ පර්ච්.45ක් විකිනීමට. අ0ගසම්පුර්න කුඩා නිවසක් සහිතයි. ඉදිරිපස තාප්පය බැද ගේට්ටු දමා ඇත. වටේට එයාපෝට් දැල් එලා මායිම් වෙන්කොට ඇත. ඉදිරිපස කැළණි නදී මාවතට හා පසුපස කැළණි නදියට මායිම් වේ.පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි. මිලියන 20කට හෝ වැඩිම මිලකට ඉක්මනින් විකිණීමට