Land for sale near Makumbura multi-modal center

  • March 14, 2024 5:59 pm
  • Kottawa, Colombo
  • Sell, Rent Something or Service

Rs65,000,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Residential
  • Size unit: Perches
  • Size in Perches: 145.86

Description

පළාත-බස්නාහිර දිස්ත්‍රික්කය-කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය-හෝමාගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය-බ්‍රාහ්මණගමමාර්ගය-දොලේ කඩේ නියඳගල ප්‍රධාන මාර්ගයට මුහුණලා ප්‍රමාණය-පර්චස්18.85ප්‍රමාණය-ඊට යාබද ඕවිටි ඉඩම පර්චස් 38.14යි. මෙය ප්‍රධාන ඉඩමේ ප්‍රමාණයට ගොඩ කල හැක.දැනට 1/2ක් ගොඩකර අවසන්ය.ප්‍රමාණය-ඕවිටි ඉඩමට යාබද කුඹුරු ඉඩම වගා කර ඇත.පර්චස් 88.87.ප්‍රවේශ මාර්ගය-අඩි 25යි.කොටස් වශයෙන් අලෙවි කරනු නොලැබේ.කුඩා නිවාස 3ක් ඇත.කුඩා වෙළඳසලක් ඇත.පොල්,කෙසෙල්,වෙනත් භෝග සහ වී.මිල ලක්ෂ 650යි.නිරවුල් ඔප්පු-බිම් සවිය/අනුමත සිතියම් /පැරණි ඔප්පු/පැරණි සිතියම්/කැඩැස්තර සිතියම් /වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතික ඇතුළු සියලු ලිපි ලේඛන ඇත. බැංකු ණය ලබාගත හැක.මාකුඹුර අධිවේගී පිවිසුමට/අධිවේගී බස් නැවතුම්පොළට කිලෝමීටර් 1යි.නල ජලය/තෙකලා විදුලිය සහිතයි.ඉඩමටද තෙකලා විදුලිය ඇත.

Translate »