Land for sale Welimada

  • December 19, 2022 12:25 pm
  • Welimada, Badulla
  • Sell, Rent Something or Service
WhatsApp-Image-2022-12-19-at-11.50.53
WhatsApp-Image-2022-12-19-at-11.50.56
WhatsApp-Image-2022-12-19-at-11.50.55-2
WhatsApp-Image-2022-12-19-at-11.50.55-1
WhatsApp-Image-2022-12-19-at-11.50.55
WhatsApp-Image-2022-12-19-at-11.50.53
WhatsApp-Image-2022-12-19-at-11.50.56
WhatsApp-Image-2022-12-19-at-11.50.55-2
WhatsApp-Image-2022-12-19-at-11.50.55-1
WhatsApp-Image-2022-12-19-at-11.50.55
Rs75,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Residential
  • Size unit : Perches
  • Size in Perches : 40.0

Description

💥 බොරලන්ද නගරාසන්නයෙන් අඩුම ගාණට වටිනා ඉඩමක්.

💥 ඉක්මනින් විකිනීමට අවශ්‍යයි එ නිසා ගාණ කතා කරගන්න පුළුවන්.

💥 මේවේලාවේ කරන්න පුලුවන් හොදම ආයෝජනයක් බොරලන්ද නගරයට යාබද සියළු පහසුකම් සපිරි ඉඩමක් විකිනීමට ඇත

💥 නගරයට ඇවිදන් යන දුර 400m

💥 පර්චෙස් 40

💥 හපුතලේ වැලිමඩ ප්‍රධාන පාරට 150m

💥 ප්‍රාථමික පාසලට හා ද්විතීයික පාසලට 150m

💥 බැන්කු, තැපැල් කාර්යාලයට,රෝහලට හා ඉන්දන පිරවුම්හලට 300m

💥 #වැලිමඩට 10km

💥 #ඔහියට 10km හා හොර්ටන් තැන්නට 18km

💥 #හපුතලේට 14km හා ඇඩිශම් බන්ගලාවට 10km

💥 #නුවරඑළියට 28km

💥 #බොම්බුරුඇල්ලට 27kන

💥 #බන්ඩාරවෙලට 19km

💥 #දියතලාවට 10km

💥 #ඉදල්ගස්හින්නට 8km

💥 මෙහි දැනට තේ වගා කර ඇත. මල් වැවීමට, ටනල් ගැසිමට හෝ වඩාත් සුදුසු පදින්චිය සදහායි.

💥ඉතා සමකාමි පරිසරයක පිහිටා ඇත.උගත් වැදගත් අසල්වාසින් පිරිසක් ඇත.

💥💥ඉක්මනින් විකිනීමට💥💥

Translate »