Land Sale in Rajakadaluwa (Chilaw-Puttalam Rd)

Land Sale in Rajakadaluwa (Chilaw-Puttalam Rd)
Rs200,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 30
  • Address : Perl Garden, Puttalam Road, Rajakadaluwa

Description

හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩම් කැබැල්ලට යාබද පර්චස් 15 ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. තෙකලා විදුලිය, ජලය, දුරකථන පහසුකම් වලින් සමන්විතයි. පැය 24 පුරා ගමනාගමන පහසුකම් ඇති පුත්ලම-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 20යි. පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකට ද සුදුසු වේ. විමසන්න 0771128885 / 0762145952.

Translate »