Lion 38l Air Compressor- 1hp Copper Motor

Rs66,900(Fixed)

Overview

  • Condition: New

Description

LION(Browns)38L AIR COMPRESSOR-100% COPPER MOTOR

COMPANY PRICE-:89,990/=

OUR PRICE-:66,900/=

මාදිලිය LION 38L

මෝටරයේ ධාරිතාවය 1HP

මෙම යන්ත්‍රයේ මෝටරය 100% තබ කම්බි වලින් ඔතා ඇත.

මෙම යන්ත්‍රය ගෙන්වන ලද්දේ (Browns) ආයතනය MAKITA powertools ගෙන්වන ආයතනය විසිනි

මෙම යන්ත්‍රය මගින් වාහන,ලී බඩු වැනි අනෙකුත් ඕනෑම ද්‍රව්‍යකට තීන්ත අලේපනය කිරීමට හැකි අතර වාහන රෝද වලට හුලං ගැසීම,ඕනෑම ඇණ ගැසීිමේ යන්ත්‍රයක් මගින් ඔනෑම උසක් සහිත ඇණ ගැසීමට මෙම යන්ත්‍රය මගින් හැකිවේ

මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වගකීමක් ඇති අතර මාස 6 න් පසුව සියලුම අලුත් වැඩිය කටයුතු අප අයතනය විසින් සිදු කරනි ලැබේ.

මෙම යන්ත්‍රයේ සියලුම අමතර කොටස් අප අයතනය විසින් මිලදී ගත හැකි අතර මෙම යන්ත්‍රයට අවශ්‍ය විවිධ මදිලියේ විවිධ ප්‍රමාණ වල ස්ප්‍රේ ගන්,බට වර්ග,ඇණ ගැසීමේ යන්ත්‍ර ( F- gun, T- gun, ST-gun, stapler gun)

අප අයතනය මගින් සාධාරණ මිලකට මිලදී ගනීමට පුලුවන.

ඔබට ඉලෙක්ට්‍රොනික් කාඩ් පත් මගින් මුදල් ගෙවීමට පුලුවන.

තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක

ලබා දිය හැක

අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හැකි වේ

අප අයතනයේ ලිපිනය

නො 60 ද,

සොයිසා පාර,

රවතවත්ත,

මොරටුව.

Translate »