Live Music Band for Events

Live Music Band for Events
Live Music Band for Events
Live Music Band for Events
Live Music Band for Events
Live Music Band for Events
Live Music Band for Events
Rs10,000(Negotiable)

Overview

  • Service type: Entertainers

Description

(House/Hotels/Restaurants)

🎂🎈Birthday parties, ♥️♥️Weddings, 💝💝Home Comings, 👭Get-together , 👩‍❤️‍👨Anniversary 🫂පවුලේ සාමාජිකයන්, යහලුවන් සමග ඔබගේ නිවසේ , කාර්යාලයේ පවත්වන party සදහා සහ Hotels & Restaurants සදහා ඉතා Reasonable අයකිරීමක් යටතේ..

(ඔබ ඔබගේ Party ඵක සදහා කොපමණ වියදම් කල නමුත්, එය මුල සිටම අවසානය දක්වාම අලංකාර වන්නේ සංගීතයෙනි. සෑම දෙනාගේම සතුට තීරණය වන්නේ ඔබ තෝරාගන්නා සංගීත කණ්ඩායම මත වේ…..)

🎹One Man, 🎹🎸2 Pieces, 🎹🎸🪘3 Pieces, 🎹🎸🪘👩4 Pieces Music Bands (Included Female Singer) වශයෙන් මාගේ සංගීත කණ්ඩායම ⁣ලබාදිය හැක. සජීවී වාදනයෙන් හා ගායනයෙන් වර්නවත් කර ගැනීමට, නර්තනයේ යෙදී ඉතා ඉහල රසාස්වාදසක් ලබාගැනීමට සේවාව වරක් රැගෙන බලන්න…

 

සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම් සංගීතයෙන් එහා ගිය ඝෝෂාකාරී සංගීත යෙන් තොර Unplug Music Session එකක් විදගැනීමේ අපූර්ව අවස්ථාව සමග….🎶🎶🎶

💃🕺😇ඔබ මවිතයට පත්වන Disco සහ Baila Nonstop Sessions යන විවිධ Music Sessions රාශියක එකතුවක් විදගැනීමට අප හා එක්වන්න….

සමග පැරණි ගීත, අලුත්ම ගීත, Western Songs, හිනදි ගීත….Unplug, Accoustic, Disco, Reggae styles.

ලංකාවේ දැනට පවතින ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියකගේම ජනප්‍රිය ගීත හා ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ පැරණි හා නවතම ගීත ඵකම Music Band එකකින් විදගැනීමේ අනගි අවස්ථාව.

🎤🎤🎤ඔබට කැමති ඕනෑම ගීතයක් අප සමග ගායනය කිරීමට අවස්ථාව..

👍❤️‍🔥😃👏ඔබගේ event එක අවසානයේ, 🤦‍♀️🤦😥පසුතැවීමකින් තොර අමතක නොවන අමරණීය දිනයක් කර ගන්න.🤷‍♀️👌👍

( සංගීත කණ්ඩායම පවත්වාගෙන මා විශාරද ෂර්ලි වෛජයන්ත මහතාගේ ආදි සිසුවෙක් වෙමි)

Looking for Relaxing & Meditation Music sessions for your Birthday party / Weddings / Home coming / Get-Together / Office Functions or any other Events?

We play live music & live singing ( not tracks) We always consider your concern in music. Playing Latest songs, old songs, western Songs , hindi songs..

One Man, 2 pieces , 3 pieces , 4 pieces bands can be a

Translate »