LSR300 Farming Machine
- June 29, 2022 10:25 am
- Nochchiyagama, Anuradhapura
- Sell, Rent Something or Service

Rs119,000(Fixed)
Description
කාණු දැමීම පාත්ති සකස්කර ගැනීම පස් බුරුල් කිරීමට වල් නෙලීම පොහොර දැමීම බීජ සිටුවීමට
අශ්වබල 4ක 155cc 4stroke full gear drive සහ verticleaxis තාක්ෂණ එකතූව මගින් අඩු ඉන්ධන දහනකින් වැඩි බිම් ප්‍රමාණයක් වඩා ශක්තිමත් හා බලයකින් වැඩකිරීමේ හැකියාව.හැසිරවීම සහ නඩත්තු කිරිමේ පහසුව සහ අමතර කොටස් ලබා ගැනීමේ පහසුව.
නිර්දේශ වගාවන්..හෙන් වගාවන් සාමාන්‍ය කුඹුරු වගාවට පලතුරු බඩ ඉරිඟු වගාවන්ට.
- Add to Favourites
- Report Abuse
- Share:
Seller Information
Charith advertising advertising
Offline Now
0772250XXX
Click to reveal phone number